http://dimaagen.blogspot.com/

welcome

එන්න එකතු වෙන්න...Geek කෙනෙක් වෙන්න.. පළවුනු ලිපි (related posts)

Thursday, April 6, 2017

අකුරෙන් තවත් අලුත් වැඩක්-TECHHUB සිංහල තාක්ෂණික ෆෝරමය

මේක මගේ තවත් අලුත් වැඩක්...මෙහෙමයි ඔයාල හැමෝම දන්නවා ඇතිනෙ ෆෝරම් ගැන..මං හිතනව නොදන්න කෙනෙක් නැතුව ඇති කියල..ෆෝරම් එකක් කියන්නේ දැනුම බෙදන වෙබ්සයිට් එකකට එහා ගිය මිතුරන් රැසක් එක තැනකට එකතු වෙලා තම තමන්ගේ දැනුම,ගැටලු හුවමාරු කරගන්නා එක් සුවිශේෂී social network එකක් කිව්වොත් මං නිවරදියි.අද ඒ කියන්නේ අප්‍රියෙල් 4 වෙනිද තමයි මේ වැඩේ මම පටන් ගන්නේ අපේ ලංකාවෙ යාලුවොන්ගේ දැනුම හුවමාරු කරගන්න..මේකෙ නම TECHHUB.මේක ඉතින් අද පටන් ගත්ත නිසා යාලුවො ගොඩක් ඒ කිව්වෙ ටෙක් වැඩ්ඩෝ ගොඩක් එකතු කරගන්න බැරි උනා..ඔයාලට පුලුවන් මේකෙදි ඔයාල දන්න දේ අනිත් අයට කියන්නත්..අනිත් අයගේ ගැටලු වලට පිලිතුරු දෙන්නත් ඒ වගේම ඔයාගෙ ගැටලුව ඉදිරිපත්කරන්න්ත් ...ඒ වගේම ඔයාගෙ දැන්වීම් ප්‍රචාරනය කරන්නත්....එන්න එන්න යාලුවො එකතු වෙයි...ඔයත් දැන්ම ගිහින් රෙජිස්ටර් වෙලා ලංකාවේ සුපිරි ටෙක් වැඩ්ඩෙක් වෙන්න...මේක මම කරන පලවෙනි ෆෝරම් එක නිසා පොඩි පොඩි අත පසුවේම් වෙන්න පුලුවන්.ඒවට සමාව දීලා මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරමු... මෙන්න සයිට් එකට යන්න-http://techhub.16mb.com/ බුදුසරණයි හැමෝටම...යාලුවන්ටත් දැනගන්න ශෙයාර් කරාවි කියල මම හිතනවා.... රෙජිස්ටර් වෙද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් කෙලින්ම මගේ ෆේස්බුක් එකට මෙසේජ් එකක් දාන්න .. facebook-nishara senadheera email-nisharasenadheera0000@gmail.com
 
Blogger Templates